විෂයන් | ශ්‍රේණි අනුව ශිෂ්‍ය සංඛ්‍යාව | ||||||||
---|---|---|---|---|---|---|---|---|---|
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | |
මව්බස | 76 | 109 | 92 | 91 | 71 | 73 | 92 | 68 | 56 |
ගණිතය | 76 | 109 | 92 | 91 | 71 | 73 | 92 | 68 | 56 |
විද්‍යාව | - | - | - | 91 | 71 | 73 | 92 | 68 | 56 |
ඉංග්‍රීසි | 76 | 109 | 92 | 91 | 71 | 73 | 92 | 68 | 56 |
දෙමළ | 76 | 109 | 92 | 91 | 71 | 73 | 92 | 16 | 11 |
පුරවැසි අධ්‍යාපනය | - | - | - | 91 | 71 | 73 | 92 | 41 | 42 |
ඉතිහාසය | - | - | - | 91 | 71 | 73 | 92 | 68 | 56 |
භුගෝල විද්‍යාව | - | - | - | 91 | 71 | 73 | 92 | 68 | 56 |
බුද්ධ ධර්මය | 76 | 109 | 92 | 91 | 71 | 73 | 92 | 68 | 56 |
චිත්‍ර | - | - | - | 34 | 28 | 34 | 57 | 27 | 38 |
නැටුම් | - | - | - | 38 | 27 | 24 | 21 | 25 | 12 |
සංගීතය | - | - | - | 19 | 12 | 10 | 14 | 13 | 09 |
ප්‍රයෝගික තාක්ෂණික කුසලතා | - | - | - | 91 | 71 | 73 | 92 | - | - |
ගෘහ ආර්ථික විද්‍යාව | - | - | - | - | - | - | - | - | 11 |
කෘෂි හා ආහාර තාක්ෂණය | - | - | - | - | - | - | - | ||
ශාරිරික අධ්‍යාපනය | - | - | - | 91 | 71 | 73 | 92 | 12 | 03 |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | - | - | - | 91 | 71 | 73 | 92 | 09 | 02 |
Am/panama maha viddyalaya. Email- am.panamamv@gmail.com blog - panamacollege.blogspot.com
දැක්ම
මෙහෙවර
පානම විදුහලේ ඉතිහාසය පිළිබද කෙටි සටහනක්
1935.12.01 දින පාසල ආරම්භක දිනය විය. මුල්ම විදුහල්පති ලෙස එච්.ඩි.ඩෙිවිඩ් මහතා වූ අතර ආරම්භක ළමුන් ප්‍රමාණය 84 කි. 1938.05.01 රජයේ පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මහ විදුහලක් බවට 1961 09.01 පත් විය. උසස් පෙළ කලා විෂය ධාරව 1966.09.25 ආරම්භ කරන ලද අතර නවෝද්‍යා පාසලක් ලෙස 2006.04.01 දින ප්‍රකාශයට පත් කරන ලදි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව 2009.07.07 දින ආරම්භ වූ අතර 2012.06.08 දින උසස් පෙළ විද්‍යා විද්‍යා විෂය ධාරාව ආරම්භ විය.
විදුහල්පතිතුමාගේ පණිවිඩය
නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් පාසල් තොරතුරු ගොනුකර තබා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එය පරිපාලනයට හා කළමනාකරණයට පහසුවක් ගෙන දේ. මේ සඳහා අනුගත වීම අප කාගෙත් කාලීන වගකීමකි.
පාසල් ගීතය (click)
Monday, May 23, 2016
විෂයන් අනුව ශිෂ්‍ය ප්‍රමාණය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment