දැක්ම


පානම පත්තු සංස්කෘතියේ අභිමානය ජාතිය තුළ සලකුණු කළ හැකි අධ්‍යාපනික නිපුණතාවයෙන් යුත් දරු කැලක් දැයට දායාද කරමු.


මෙහෙවර




පාසල් ප්‍රජාවේ අන්තර් ක්‍රියාකාරිත්ය තුළින් ස්ථිර චර්යාමය වෙනසක් දරුවන් තුළ ඇති කිරීම සදහා නිහතමානීව කැපවීම







පානම විදුහලේ ඉතිහාසය පිළිබද කෙටි සටහනක්

1935.12.01 දින පාසල ආරම්භක දිනය විය. මුල්ම විදුහල්පති ලෙස එච්.ඩි.ඩෙිවිඩ් මහතා වූ අතර ආරම්භක ළමුන් ප්‍රමාණය 84 කි. 1938.05.01 රජයේ පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මහ විදුහලක් බවට 1961 09.01 පත් විය. උසස් පෙළ කලා විෂය ධාරව 1966.09.25 ආරම්භ කරන ලද අතර නවෝද්‍යා පාසලක් ලෙස 2006.04.01 දින ප්‍රකාශයට පත් කරන ලදි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව 2009.07.07 දින ආරම්භ වූ අතර 2012.06.08 දින උසස් පෙළ විද්‍යා විද්‍යා විෂය ධාරාව ආරම්භ විය.


විදුහල්පතිතුමාගේ පණිවිඩය


නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් පාසල් තොරතුරු ගොනුකර තබා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එය පරිපාලනයට හා කළමනාකරණයට පහසුවක් ගෙන දේ. මේ සඳහා අනුගත වීම අප කාගෙත් කාලීන වගකීමකි.

පාසල් ගීතය (click)





Thursday, May 19, 2016

පන්තිභාර ගුරුභවතුන්

ප්‍රාථමික අංශය
ශ්‍රේණිය පංති භාර ගුරුභවතාගේ නම පිරිමි ගැහැණු එකතුව
1 A එස්.පද්මලෝචනි මිය 14 14 28
1 B එච්.ජී.සුරංගීකා මිය 14 14 28
1 C ජී.චන්ද්‍රවතී මිය 14 12 26
2 A එම්.කල්‍යාණවතී මිය 17 12 29
2 B ඒ.අභයවතී මෙනෙවිය 17 13 30
2 C පී.බී.අනෝජා මිය 11 15 26
3 A ජී.වීරසේන මයා 23 16 39
3 B ඩි.දිස්නා දිසානායක මිය 21 16 37
4 A එම්.කුසුමාවතී මිය 21 16 37
4 B කේ.විජයරාණි මෙනෙවිය 17 19 36
4 C ඒ.ධර්මාවතී මිය 20 15 35
5 A ඒ.සි.සි.කේ.මීයංගොඩ මයා 14 16 30
5 B එස්.ආර් ප්‍රියන්ත කුමාර මයා 12 18 30
5 C එස්.ඩි.එම්.එස්.යු.බණ්ඩාර මයා 17 14 31
පන්ති 14 එකතුව 232 210 442
ද්විතීක අංශය
ශ්‍රේණිය පංති භාර ගුරුභවතාගේ නම පිරිමි ගැහැණු එකතුව
6 A කේ.ආර්.දනංජී නිලින්දා මෙනෙවිය 15 15 30
6 B එච්.කුසුමාවතී මිය 17 13 30
6 C ජේ.ඩබ්.ඒකනායක මයා 19 11 30
7 A එල්.ජී.එච්.ඩී.සුචිත්‍රාංගනි මෙනෙවිය 14 22 36
7 B එම්.කේ.අපොන්සු මිය 10 25 35
8 A සි.අජිත් ප්‍රසන්න මයා 18 17 35
8 B වයි.කජේන්ද්‍ර මයා 15 21 36
9 A රූපා රවින්ද්‍ර මිය 15 16 31
9 B ටී.සමරාවතී මිය 16 15 31
9 C කේ.රාජරත්න මයා 15 16 31
10 A ජේ.ඒ.මහින්දරත්න මයා 13 20 33
10 B ජේ.ඉන්දික ආනන්ද ජයසිරි මයා 12 22 34
11 A බී.සුජිත් කුමාර මයා 11 16 27
11 B ජේ.ජයන්ත පද්මකුමාර මයා 14 15 29
12 කලා කේ.බී.ජයසේන මයා 03 12 15
12 වාණිජ එම්.කේ.ජේ.නලින් කුමාර මයා 07 01 08
13 කලා පානම චන්ද්‍රරතන හිමි 07 14 21
පන්ති 17 එකතුව 221 271 492
පන්ති 31 පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 442 492 934

No comments:

Post a Comment