දැක්ම


පානම පත්තු සංස්කෘතියේ අභිමානය ජාතිය තුළ සලකුණු කළ හැකි අධ්‍යාපනික නිපුණතාවයෙන් යුත් දරු කැලක් දැයට දායාද කරමු.


මෙහෙවර




පාසල් ප්‍රජාවේ අන්තර් ක්‍රියාකාරිත්ය තුළින් ස්ථිර චර්යාමය වෙනසක් දරුවන් තුළ ඇති කිරීම සදහා නිහතමානීව කැපවීම







පානම විදුහලේ ඉතිහාසය පිළිබද කෙටි සටහනක්

1935.12.01 දින පාසල ආරම්භක දිනය විය. මුල්ම විදුහල්පති ලෙස එච්.ඩි.ඩෙිවිඩ් මහතා වූ අතර ආරම්භක ළමුන් ප්‍රමාණය 84 කි. 1938.05.01 රජයේ පාසලක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මහ විදුහලක් බවට 1961 09.01 පත් විය. උසස් පෙළ කලා විෂය ධාරව 1966.09.25 ආරම්භ කරන ලද අතර නවෝද්‍යා පාසලක් ලෙස 2006.04.01 දින ප්‍රකාශයට පත් කරන ලදි. උසස් පෙළ වාණිජ විෂය ධාරාව 2009.07.07 දින ආරම්භ වූ අතර 2012.06.08 දින උසස් පෙළ විද්‍යා විද්‍යා විෂය ධාරාව ආරම්භ විය.


විදුහල්පතිතුමාගේ පණිවිඩය


නවීන තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිත කරමින් පාසල් තොරතුරු ගොනුකර තබා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. එය පරිපාලනයට හා කළමනාකරණයට පහසුවක් ගෙන දේ. මේ සඳහා අනුගත වීම අප කාගෙත් කාලීන වගකීමකි.

පාසල් ගීතය (click)





Tuesday, May 17, 2016

කළමනාකරණ කමිටු

කළමනාකරන කමිටු

ශිෂ්‍ය සාධනය
01.එස්.කරුණාපාල මයා
02.එස්.පද්මලෝචනි මිය
03.ජී.කුසුම්චේතනා මිය
04.ආර්.ජයවානි මෙනෙවිය
05.ජී.ජී.රත්නසිරි මයා

ඉගෙනුම ඉගැන්වීම් හා ඇගයීම්
01.පානම චන්ද්‍රරතන නාහිමි
02.ජේ.ජේ.පද්මකුමාර මයා
03.ජේ.ඒ.මහින්දරත්න මයා
04.ඒ.ධර්මාවති මිය
05.ආර්.එම්.තිළිනි කාංචනා මෙනෙවිය
06.එච්.එම්.නාලක කරුණාරත්න මයා

විධිමත් විෂය මාලා කළමනාකරණය
01.පී.ජී.නිශාන්ත පුෂ්ප කුමාර මයා
02.අයි.චන්ද්‍රාවතී මිය
03.එම්.කේ.අපොන්සු මිය
04.ඒ.අභයවතී මෙනෙවිය
05.එච්.පී.නදීෂා රුවන්ති විජේසේන මිය

වීෂය සමගාමී කටයුතු
01.ජේ.ඩබ්.ඒකනායක මයා
02.එස්.ආර්.ප්‍රියන්ත කුමාර මයා
03.වයි.කජේන්ද්‍ර මයා
04.ආර්.එච්.කේ.දිපිකා දමයන්ති මිය
05.ආර්.එච්.පී.එල්.බණ්ඩාර මිය

ශිෂ්‍ය සුභ සාධනය
01.රූපා රවින්ද්‍ර මිය
02.ජී.වීරසේන මයා
03.එච්.කුසුමාවති මිය
04.ඩි.දිස්නා දිසානායක මිය
05.ජේ.ඉන්දික අනාන්ද ජයසිරි මයා

නායකත්ය හා කළමනාකරණය
01.බී. සුජිත් කුමාර මයා
02.එච්.කුසුමාවති මිය
03.එල්.ජී.එච්.ඩි.සුචිත්‍රාංගනි මෙනෙවිය
04.සී.අජිත් ප්‍රසන්න මයා

භෞතික සම්පත් කළමනාකරණය
01.ටී.සමරාවතී මිය
02.කේ.රාජරත්න මයා
03.ජී.චන්දවතී මිය
04.ඒ.සි.සි.කේ.මීයංගොඩ මයා
05.ජේ.එස්.ඩි.එම්.බණ්ඩාර මයා

පාසල හා ප්‍රජාව
01.කේ.විජයරාණි මෙනෙවිය
02.ජේ.එච්.නිමල් කුමාර මයා
03.එච්.ජී.සුරංගීකා මිය
04.එම්.කල්‍යාණතී මිය
05.ජානක නුවන් කුමාර මයා

No comments:

Post a Comment