01. ලාහුගල කොට්ඨාශ අධ්‍යක්ෂතුමාගේ විශ්‍රාම යෑම නිමිති කොට ගෙන එතුමාට උපහාර උළෙලක් පැවැත්වීම(2016.05.27)
02. සා:පෙළ සිසුන්ගේ සාධන මට්මට ඉහළ දැමීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස මාසිකව පැවැත්වෙන ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සැලස්වීම.(2016.05.30 / 2016.06.03)
සදුදා |
අගහරුවාදා |
බදාදා |
බ්‍රහස්පතින්දා |
සිකුරාදා |
බුද්ධ ධර්මය |
සිංහල |
විද්‍යාව |
ගණිතය |
ඉතිහාසය |
03. 01. පරිසර සතිය / 1.පාසලේ පානීය ළිං පිරිසිදු කිරිමේ වැඩසටන - පානම පොළිස් ස්ථානයේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි. 2016.06.01
03.02 පරිසර සතිය / 2. පානම මුහුදු වෙරළ හා මහජන සුසාන භුමිය පිරිසුිදු කිරීමේ වැඩසටහන පොලිසියේ නිලධාරින් හා පානම විදුහලේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරන ලදි. 2016.06.02
No comments:
Post a Comment